Colombo Today Local News

ඊශ්‍රායල ජාතිකයන් මෙරට නීති විරෝධී ව්‍යාපාර වල

ඊශ්‍රායල ජාතිකයන් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශයන්හි නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක රෙහාන් ජයවික‍්‍රම මහතා චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් ඊශ්‍රායල ජාතිකයන් බොහෝ කලක සිට ආරාගම්බේ ප්‍රදේශයේ නීති විරෝධී ව්‍යාපාරයන් සිදු කරමින් සිටින බවයි.

ඒවා අවසන් කර සාධාරණ ක්‍රියාවලියක් සහතිකරන ලෙස ආණ්ඩු වලට කොතෙක් ඉල්ලීම් කලත් එව එවා නොසලකා ඇති බවටත් ඔහු චෝදනා කළේය.

මෙම තත්ත්වය මත රටක් ලෙස බරපතළ ආරක්ෂක තර්ජනයක මුහුණපා සිටින බවත් එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය අඩාළ කරනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

Related posts

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

හෝමාගම කර්මාන්තශාලාවේ ගින්නෙන් වායු ගෝලයට සහ අවට පරිසරයට හානි

Admin

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළට

colombotoday

5412 ක් යුද හමුදාවෙන් ඉවත්වෙන්න ඉල්ලයි !

colombotoday

ඥානසාර හිමි ධර්ම සංගායනාවකට පෙරමුණ ගනී

colombotoday

වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගෙන අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහය දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීම්

colombotoday