Colombo Today Local News

වෙළඳපොළේ සහල් හිඟයක්

දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් මේ වන විට පවතී.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රු 230, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවිමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දි ගැනිමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දි ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනිමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දි ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැල් තුල කීරි සම්බා තොග ගොඩ ගැසි ඇති බවයි සහල් වෙලෙදුන් කියා සිටින්නේ.

මීට අමතරව වෙලදපොල තුල පොල් හිගයක්ද පවතින බව පොල් වෙලෙදුන් පවසයි.

Related posts

මහ කන්නයට කාබනික පොහොර නිෂ්පාදනයට පියවර

colombotoday

නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට ආණ්ඩුව මෙතෙක් ගෙවූ සියලූ ගෙවීම් නීති විරෝධියි – ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ සභාපති විනිසුරු කියයි

colombotoday

ඊළම ඉල්ලන විජයකලා ඇමතිකමින් නෙරපා රටින් පිටුවහල් කරන්නැයි ඉල්ලයි

colombotoday

හයවන වරටත් GMOA මුල් පුටුව වෛද්‍ය පාදෙණියට

colombotoday

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ලංකාව ඇතුලේ

Admin

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday