Colombo Today Local News

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ

ජාතික ජන බලවේගය විසින් පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‍ක‍්‍රියාත්මක කළ හැක්කේ ජාතික ජන බලවේග නව රජයක් යටතේ බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

දැනට පවතින්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පමණක් බවත් ජාතික ජන බලවේග රජයක් පත්ව නැති බවත් හෙතෙම පැවසීය.

එනිසා ජාතික ජන බලවේග රජයක් පිහිටුවීමට සහාය දෙන ලෙසද ඉල්ලා සිටින සිටින බවත් ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

අද නොකියාම අපි චීනයේ යටත් විජිතයක්.. චීනේ එක්ක මට තරහක් නෑ… මට කිව්වෙත් කොණ්ඩේ බැඳපු චීනා කියලා

colombotoday

විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි – ජනපතිට කතානායකගෙන් පිළිතුරු

Admin

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

colombotoday

රට යනවනම් වැඩියෙන් ගෙවන්න වෙයි… පාස්පෝර්ට් එකත් අද සිට ගණන් උස්සයි

colombotoday

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

ලංකාවේ අංක එකේ ධනවතා රටටම දැනෙන්න කියන කතාව.

colombotoday