Colombo Today Local News

තෙල් මිල අඩු කරත් ත්‍රීවීල් ගාස්තුවේ අඩු වීමක් නෑ

පෙට‍්‍රල් මිල අඩු වුවත් ත‍්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු අඩු කිරීමක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය හා රියදුරන්ගේ සංගමය පවසන්නේ ති‍්‍රිරෝද රථ ගාස්තු අඩු කළ හැක්කේ පෙට‍්‍රල් මිල රුපියල් 300ට වඩා අඩු කිරීමක් සිදුවුවොත් පමණක් බවය.

එම සංගමයේ ලේකම් සුදිරි ජයරුක් මහතා මේ බව කියා සිටියේය.

Related posts

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

තලතා, පූජිත් සහ ධම්මිකා ජනපති විමර්ශන කොමිසමට

colombotoday

ගිරිතලේ වැවට ජලය සැපයෙන ඇළ මාර්ගයකට කොවිඩ් ඇඳුම් කට්ටල විසිකරලා

colombotoday

“සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් ධාවනය නතර කරනවා” – ගැමුණු විජේරත්න කියයි

colombotoday

ඇඳිරිනීතිය ඉවත් කෙරුණ ද හුදකලා කර ඇති ප්‍රදේශ මෙන්න

colombotoday