Colombo Today Local News

තෙල් මිල අඩු කරත් ත්‍රීවීල් ගාස්තුවේ අඩු වීමක් නෑ

පෙට‍්‍රල් මිල අඩු වුවත් ත‍්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු අඩු කිරීමක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය හා රියදුරන්ගේ සංගමය පවසන්නේ ති‍්‍රිරෝද රථ ගාස්තු අඩු කළ හැක්කේ පෙට‍්‍රල් මිල රුපියල් 300ට වඩා අඩු කිරීමක් සිදුවුවොත් පමණක් බවය.

එම සංගමයේ ලේකම් සුදිරි ජයරුක් මහතා මේ බව කියා සිටියේය.

Related posts

“අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන්”

colombotoday

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday

ගුවන් ටිකට්පත් මිල අඩු වෙයි

Admin

රන් පැහැති කඩුවක් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

Admin

පරාජිතයන් පිරි පාර්ලිමේන්තුවක, ජනතාව රවටා සම්මතකර ගැනීමට යන නව ව්‍යවස්තාව කුණු කූඩයට !

colombotoday