Colombo Today Local News

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව මෙම පියවර ගත් බවයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් විසි අටේ සිට විසි හත දක්වා රුපියලකින් පහළ දමා ඇත.

පොදුවේ බස් ගාස්තු අඩු කෙරෙන්නේ 4.24%ක ප්‍රතිශතයකිනි.

බස් ගාස්තු අඩු කිරීම මෙසේය.

Related posts

කොරෝනා මරණ භුමිදානය කරන්නම ඕනි. | ගොඩ තර්කවලට මහාචාර්ය මෙත්තිකාගෙන් පිළිතුරු. Video

colombotoday

බුරවී කුණාටුවට බියෙන් වසා දැමූ මඩකලපුවේ සියලු පාසල් යලි විවෘත කෙරෙයි

colombotoday

හොදම ගුවන්සේවා 10 අතර වැජඹුනු “ශ්‍රීලංකන්” අද තත්වය.. මගීන්ට කිඹුලා බනිස් (Photo)

colombotoday

“වෙන රටකදී හමුදා කදවුරකට පැන්න නම් ගන්න වෙන්නේ මළකද” සම්බන්ධන්ට ඇඩෙන්නම දෙරණෙ චතුර කියයි

colombotoday

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

ගිනි ගත් නෞකාවේ වෙරළට ආ සුන්බුන් එකතු කළ 8ක් ලොරියක් සමග පොලීසියට කොටු

colombotoday