Colombo Today Local News

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

වල්සපුගල ගොවින් යළි ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

ඔවුන් ඊයේ දිනයේ සිට යළිත් උපවාසයක නිරතවන්නේ, හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ ගැටලුවට රජය ලබා දී ඇති විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි බව පවසමිනි.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි, ඉල්ලමින් පසුගිය ජනවාරි 18 වැනිදා වල්සපුගලදී ඇරඹූ දින 105 ක සත්‍යග්‍රහය අවසන් කෙරුණේ ඊට විසඳුම් දෙන බවට බලධාරින් පොරොන්දුවීම හේතුවෙනි.

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ චෝදනා යටතේ නඩු පවරයි !

colombotoday

හරීන් එන්නත්කරණයට බෑ කියයි

colombotoday

මැයි 11 දා සිට ජන ජීවිතය යථා තත්වයට

colombotoday

උතුරේ හමුදා පාලනයකට උත්සහ දරනවා – මාවෙයි සේනාධිරාජා

colombotoday

මානව හිමිකම් හොයන්න එන UN නියෝජිතයන්ට මියන්මාරය දොර වසයි !

colombotoday

තනතුරුවලින් ඉවත් වූ නිලධාරීන් නැවත සේවයට එපා – අගැමති මුදල් ඇමතිට දන්වයි

colombotoday