Colombo Today Local News

වල්සපුගල ගොවින් දෙවන දිනටත් උපවාසයේ

වල්සපුගල ගොවින් යළි ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

ඔවුන් ඊයේ දිනයේ සිට යළිත් උපවාසයක නිරතවන්නේ, හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ ගැටලුවට රජය ලබා දී ඇති විසඳුම ගැන සෑහීමට පත් විය නොහැකි බව පවසමිනි.

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන්නැයි, ඉල්ලමින් පසුගිය ජනවාරි 18 වැනිදා වල්සපුගලදී ඇරඹූ දින 105 ක සත්‍යග්‍රහය අවසන් කෙරුණේ ඊට විසඳුම් දෙන බවට බලධාරින් පොරොන්දුවීම හේතුවෙනි.

Related posts

අපේ ආණ්ඩුවට වැරදුනා…

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

“බන්ධුන ගුණවර්ධනලා එළියෙ බැන්නාට නව ව්‍යවස්ථාව සකසන්න සහය දෙනවා“- ලාල් විජේනායක

colombotoday

අගමැති තිරුපති කෝවිලේ දෙවියන් පුදයි !

colombotoday

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday

සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොකූ අත්අඩංගුවට !

colombotoday