Colombo Today Local News

ජනාධිපති වූ පසු අමාත්‍යංශ සියල්ලම මගේ යටතට ගන්නවා

ජනාධිපතිවරණයෙන් ජයගෙන ආරම්භයේදීම වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වන තෙක් එම අන්තර් කාලය ව්‍යවස්ථානුකූලව රට පාලනය කරන බවද හෙතෙම කියා පැවසීය.

තමන් ජනාධිපති වූ පසු හිස්වන පාර්ලිමේන්තු ධූරයට තවත් මන්ත්‍රීවරයකු පත්වනු ඇති අතර ඔවුන් තුන්දෙනා සහ තමන් එක්ව සිව් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවා එම කාලයේ රට පාලනය කළ හැකි බවද ඔහු පැවසුවේය.

Related posts

කොරෝනා වෛරසය මුදා හැරියේ අල්ලාහ් දෙවියන්, චීනුන්ගේ පළිගත්තා – ප්‍රසිද්ධ මුස්ලිම් පූජකයෙක් කියයි

colombotoday

දහම් පාසල් අද සිට ඇරඹේ.

colombotoday

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

Admin

යල කන්නෙට ඉන්දියාවෙන් පොහොර

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday

බාලවයස්කාර දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු

colombotoday