Colombo Today Local News

රනිල්ගේ ස්ටිකරය ඇලවූ ත්‍රීරෝද රථ හිමියන් අත්අඩංගුවට..?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ස්ටිකර් අලවා ඇති ත්‍රී රෝද රථවල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරන මධ්‍යස්ථානය දන්වා ඇත.

ඒ කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති ප‍්‍රචාරක වැඩසටහන් සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුවයි.

මැතිවරණ නීති රෙගුලාසි අනුව ඡුන්ද විමසීමට අදාළ කොඩි හෝ ස්ටිකර වැනි ප්‍රචාරක දැන්වීම් ඇලවිය හැක්කේ අපේක්ෂකයා ගමන් ගන්නා වාහනයේ පමණි.

ඒ හැර වෙනත් කිසිදු වාහනයක මෙම ප්‍රචාරක දෙන්නම් ඇලවීමේ හැකියාවක් නැත.

Related posts

අද තෙල් පෝලිම්වල මරණ 2ක්

colombotoday

” පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සියලුදෙනාට ම එක හා සමාන අවස්ථා ලබාදෙනන් ” – සමගි ජන බලවේගයෙන් කථානායකට ලිපියක්

colombotoday

ලිලී පාරේ අලුතෙන් හදන ජොනීගේ හෝටලේ ළගදීම කරළියට…

colombotoday

නැගෙනහිර පර්යන්තය පිළිබඳ වෘත්තීය සමිති යෝජනා අද සාකච්ඡාවට

colombotoday

පොළොන්නරු ථූපාරාමයට හොරු පනී.. පිං පෙට්ටිය සොරාකයි

colombotoday

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

Admin