Colombo Today Local News

තලතා වෙනුවට කරුණා දිවුරුම් දෙයි

කරුණාරත්න පරණවිතාන අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ඔහු මෙලෙස දිවුරුම් දුන්නේ ය.

Related posts

මෙරට ඡන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතුයි – ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමය කියයි

Admin

පුනරුත්ථාපන කාර්යාංශය පනතට එරෙහිව පෙත්සම් හයක්

colombotoday

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday

හෙට විවෘත වන පාසල්

colombotoday

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

colombotoday

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin