Colombo Today Local News

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

බත්තරමුල්ල පැලවත්ත මංසන්ධිය අසල විරෝධතාවයක් පැවැත්වෙයි.

ඒ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් විසිනි.

ඒ හේතුවෙන් ඒ අවට රථවාහන තදබදයක් ද ඇති වී තිබේ.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවී ඇත්දැයි කරුණු සෙවීමට පත්කළ කමිටුව නිර්දේශ කර තිබුණේ නැවත විභාගය නොපවත්වා එම ප්‍රශ්න සදහා සියලු දරුවන්ට ලකුණු ලබාදීමටය.

නමුත් විරෝධතාකරුවන් පවසන්නේ ප්‍රශ්න තුනකට පමණක් ලකුණු දීමෙන් ඵලක් නොවන අතර විභාගය යළි පැවැත්විය යුතු බවය.

Related posts

ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

colombotoday

කොළඹ එජාප මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක්

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

colombotoday

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?

colombotoday

හෙට ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක්

Admin