ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු රාජ්ය ඇමති දිලුම් අමුණුගම මීට සුලු මොහොතකට පෙර දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය සමග එක් වී තිබේ.
ඒ අනුව ඔහුට මවුබිම ජනතා පක්ෂයේ ජාතික සංවිධයක ධූරය පිරි නැමීමටද එම පක්ෂය තීරණය කර ඇත.