Colombo Today Local News

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ මූළික මුද්‍රණ කටයුතු ආරම්භ කර බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

ඒ අනුව ගැසට් පත්‍ර,අයදුම්පත්‍ර ඇතුළු අනෙකුත් මූලික ලිය කියවිළි මුද්‍රණය කිරීම එලෙස ආරම්භ කර තිබේ.

මුද්‍රණ කටයුතු සඳහා වැයවන මුදල මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව පැවසුවාය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 වැනිදාට සතියකට පෙර සියලු මුද්‍රණ කටයුතු අවසන් කරන බව එහිදී පැවසුවාය.

Related posts

රුපියල බාල්දු වුණේ ට්‍රම්ප් උන්නැහේගෙ ගොන් වැඩ නිසා.. මාගේ ආණ්ඩු කාලේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වුණා

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග ජාවාරම්කරුවන් 5ක් වත්තලදී අත්අඩංගුවට..

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

colombotoday

බදියුදීන් අධිකරණය ට ඉදිරිපත් කෙරේ

colombotoday

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday