Colombo Today Local News

ඩෙංගු රෝගීන් ඉහලට

මෙම මාසයේ ගතවූ දින 22ක තුල මෙරටින් ඩෙංගු රෝගීන් 2036 දෙනෙකු වාර්තා වී ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

22 මධ්‍යම රාත්‍රි 12.00 අවසන්වූ ගත වූ පැය 24 තුල පමණක් ඩෙංගු රෝගීන් 53 දෙනෙකු වාර්තා වී තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී ඩෙංගු රෝගීන් 3897 දෙනෙකු වාර්තා විය.

වසරේ ගතවූ කාලසීමාව තුල ඩෙංගු රෝගීන් 38625 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ දක්වා මෙරටින් ඩෙංගු මරණ 19ක් වාර්තා වී තිබේ

තවදුරටත් රටතුළ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 09ක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් පවසයි.

Related posts

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

පාරිභෝගික ද්‍රව්‍ය දෙකක ආනයන බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

colombotoday

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

Admin

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

Admin

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday

පැය 24ක පොලිස් විශේෂ මෙහෙයුම්වලදී 2,121ක් අත්අඩංගුවේ

Admin