Colombo Today Local News

රනිල්ට 54%ක්

ගත වූ සති තුනක කාලය තුළ සිදු කරන ලද සමීක්ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියයට පනස් හතරක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඉදිරියෙන්ම සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේෂ් රාගවන් මහතා පවසයි.

රාජ්‍ය විශ්ව විද්‍යාලයක මැදිහත්වීමෙන් මෙම සමීක්ෂණය පසුගිය සති තුනක කාලයේදී සිදු කරන ලද බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් කන්තලේ නගරයේදී පැවැති ජනරැළියක් අමතමිනි.

Related posts

ගෝඨාගේ පුරවැසිභාවය ස්ථිරයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාදාවක් නෑ. – අධිකරණය තීන්දු කරයි

colombotoday

“අහසින් එහා” අරන් හරීන් එයි..

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

Admin

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

පරිපූරක වෛද්‍ය වර්ජනය අවසන්—තවදුරටත් සේවා බාධා!

Admin