Colombo Today Local News

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා සිටියේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි.

මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවද පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

Related posts

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

දුමින්දගේ ඉරණම තීන්දු කරන භාරත ඝාතන නඩුවේ අවසන් තීන්දුව තව පැය කිහිපයකින්

colombotoday

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin

රනිල්ගේ ජයග්‍රහණය ගැන අකිල කියපු අමුතු කතාව

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව එජාපය සදුදා ශ්‍රේෂ්ඨාධිකරණයට…

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday