Colombo Today Local News

එස්.එෆ් ලොක්කට ගේම දුන්නේ පොලිසියෙන්මයි – උද්දිකගේ නඩුවෙන් හෙළි වූ දේ මෙන්න

ප්‍රබල පාතාල සාමාජිකයෙකු යැයි කියන එස්එෆ් ලොක්කා නමැත්තා ඝා-තනය කර ඇත්තේ පොලිසිය විසින් යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්ට දැනුම් දී තිබේ

මෙම ඝා-තනයට අනුරාධපුරයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව පොලිස් පිරිසක් සහභාගී වී ඇති බවත්, ඔවුන් එම ඝාතනය සිද්ධ කර තිබෙන්නේ කෝටි ගණනක කොන්තරාත්තුවකට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව්කරගෙන තිබේ

මෙම මුදල් එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් විසින් මෙම පොලිස් නිලධරීන් හට ලබා හී ඇති බවද විමර්ශන වලදී තහවුරු කරගැනීමට හැකි විය

ඝා-තනය සඳහා ටී56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උන්ඩ 4ද ලබා දී ඇත්තේ ප්‍රදේශයේ දේශපාඥයෙකුගේ ඉඩමක්තුලදී බවද වාර්තා වී තිබේ

මේ සියල්ල හෙලිකරගැනීමට හැකි වූයේ උද්දික ප්‍රේමරත්නගේ මෝරටර් රඨ්හයට වෙඩි තැබීමට අදාල විමර්ශන වලදී සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේදීය

එස්එෆ් ලොක්කා 2020 වසරේ අගෝස්තු පස් වන දා අනුරාධපුරයේ දහයියාගම හන්දියේ දී ටී. පන් හය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණි

සිය පෙම්වතිය සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී ඔහුගේ ඝාතනය සිද්ධ විය

Related posts

වරායෙන් නිදහස් කර නොගත් හා රේගුවෙන් රාජසන්තක කළ ආහාර ද්‍රව්‍ය සතොසට

colombotoday

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

colombotoday

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනික සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද මෙරටට

colombotoday

“වස් වද්දන මස් වැද්දන් කිරුළ පැලදියේ..‘ සිර කුටියේ සිට විමල් ලියූ ගී !!

colombotoday

රුපියල අදත් පල්ලම් බහී

Admin

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

Admin