Colombo Today Local News

එස්.එෆ් ලොක්කට ගේම දුන්නේ පොලිසියෙන්මයි – උද්දිකගේ නඩුවෙන් හෙළි වූ දේ මෙන්න

ප්‍රබල පාතාල සාමාජිකයෙකු යැයි කියන එස්එෆ් ලොක්කා නමැත්තා ඝා-තනය කර ඇත්තේ පොලිසිය විසින් යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්ට දැනුම් දී තිබේ

මෙම ඝා-තනයට අනුරාධපුරයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළුව පොලිස් පිරිසක් සහභාගී වී ඇති බවත්, ඔවුන් එම ඝාතනය සිද්ධ කර තිබෙන්නේ කෝටි ගණනක කොන්තරාත්තුවකට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිදරව්කරගෙන තිබේ

මෙම මුදල් එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් විසින් මෙම පොලිස් නිලධරීන් හට ලබා හී ඇති බවද විමර්ශන වලදී තහවුරු කරගැනීමට හැකි විය

ඝා-තනය සඳහා ටී56 වර්ගයේ ගිනි අවියක් සහ ජීව උන්ඩ 4ද ලබා දී ඇත්තේ ප්‍රදේශයේ දේශපාඥයෙකුගේ ඉඩමක්තුලදී බවද වාර්තා වී තිබේ

මේ සියල්ල හෙලිකරගැනීමට හැකි වූයේ උද්දික ප්‍රේමරත්නගේ මෝරටර් රඨ්හයට වෙඩි තැබීමට අදාල විමර්ශන වලදී සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේදීය

එස්එෆ් ලොක්කා 2020 වසරේ අගෝස්තු පස් වන දා අනුරාධපුරයේ දහයියාගම හන්දියේ දී ටී. පන් හය ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණි

සිය පෙම්වතිය සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී ඔහුගේ ඝාතනය සිද්ධ විය

Related posts

කොළඹ වරායට CCTV පද්ධතියක්

colombotoday

ETCA ගිවිසුමනම් ගහනවාමයි.. හනුමලාට වන්නම් නටන්න ඉඩ දෙනවා.. රට ගිනිතියන්න දෙන්නෑ

colombotoday

පොල්ගහවෙල නගරයේ මුඛ ආවරණ නැතිව සිටි 30 කට 5000 ක දඩ

colombotoday

සන්නද්ධ රථ කොළඹ වටේ මුර සංචාරයක

colombotoday

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට දොස්

colombotoday