Colombo Today Local News

මහින්ද රාජපක්ෂ ඝා-තාන තැතක්

ජාතික ජන බලවේගය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඝා-තනය කිරීමේ කුමන්ත්‍රණයක් සැලසුම් කරමින් ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේදී හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සහ ආරක්ෂාව අහිමි කිරීම හරහා මෙම කුමන්ත්‍රණය දියත් කරමින් සිටින බවද ඔහු පැවසුවේය.

Related posts

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

colombotoday

රිය අනතුරකදී රක්ශන වන්දි ලබාදීමේ නීති අලුත් වේ

Admin

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

සමගි මැයි රැලියේදී සරත් ෆොන්සේකා සහ හරීන් අතර ගැටුමක් : VIDEO

colombotoday

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday