Colombo Today Local News

යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක්

යහපාලන ආණ්ඩුව යනු පලිගැනීම ජාතික කලාවක් බවට පත් කළ ආණ්ඩුවක් බව මන්ත්‍රි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිට්ලර් හෝ ඉඩිඅමීන් වත් නොකළ ආකාරයට දේශපාලන විරුද්ධවාදීන්ගේ භාර්යාවන් හා දරුවන්ගෙන් පවා පලි ගන්න යහපාලන රජය කටයුතු කළ බවද වීරසිංහ මහතා කීය.

2015 ජනවාරි 8 වැනි දා ආරම්භ වී 2019 නොවැම්බර් 16 වැනිදා අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන් රාජ්‍ය සංස්ථා සේවකයන් සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියනු ලබන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂණ කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ සභාව කල් කල්තැබීමේ විවාදය අමතමින් වීරසිංහ මහතා මෙි බව කීය.

Related posts

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

colombotoday

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි, ඇප නෑ – බලපාන කරුණු සියල්ලම මෙන්න..! (VIDEO)

colombotoday

යාපනය පේදුරුතුඩුව සජිත්ට – 82% ප්‍රතිශතයකින් දිනයි !

colombotoday

කථානායක ඥාති සංග‍්‍රහයක: සහෝදරයන්ට සහ පුතනුවන්ට ලබා දී ඇති තනතුරු මෙන්න

colombotoday