Colombo Today Local News

“හජ්“ සමරා බජ්ජන්ගොඩ පල්ලියේ ඝාතනය කළ ගවයන්ගේ ලේ පන්සල් භූමියට ගලයි.. ප්‍රදේශය උණුසුම් !

අදට යෙදී ඇති ඉස්ලාම් භක්තිකයන්ගේ “හජ්“ සැමරුම නිමිතිකරගෙන පැල්මඩුල්ල, බජ්ජන්ගොඩ පල්ලිය තුළ ඝාතනය කරන ලද ගවයන්ගේ ලේ අසල පිහිටි බුද්ධජයන්ති පිරිවෙන් භූමිය තුළට ගැලීම හේතුවෙන් නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.

පොලීසිය එම ස්ථානයට පැමිණ සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාගෙන ඇති අතර, නැවත එහි ගවයන් ඝාතනය නොකරන බවට මුස්ලිම් පල්ලියේ පිරිස විසින් ලිඛිතව පොරොන්දුවක්  ලබා දී ඇති බවයි දැනගැන්මට ලැබෙන්නේ.

[fbvideo link=”https://www.facebook.com/gayan.madusanka2/videos/10202299696690391/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

‘පොඩි ලැසී’ හමුවීමට නීතිඥයින්ට අවසර

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි

colombotoday

පරිසර ලොක්කො ජනපති අන්දලා.. රුසියාවේදී අත්සන් කල විල්පත්තු ගැසට් එක අමු ප්‍රෝඩාවක් !

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin