Colombo Today Local News

“පන්සල් ඉවත් කරනු.. සිංහලයන් පන්නනු.. සටනට සැරසෙනු !“ – උතුරේ සංහිදියා අත්පත්‍රිකා

උතුරු පළාතේ පදිංචි සියලුම සිංහලයන් පලවා හරින්නටත් බුද්ධ මන්දිර ඇතුළු සියලුම විහාරස්ථානත් ඉවත්කිරීමට බල කරමින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය ඒ සඳහා ලබා ගැනීමට දැවැන්ත විරෝධතාවය යාපනය නගරයේදී 2016.09.24 වන දින පවත්වන බවත් එදිනට නිජබිමේ අයිතිය වෙනුවෙන් සහභාගි විම අනිවාර්ය කරමින් දෙමළ ඩයස්පොරාව අද මුළු උතුරු, නැගෙනහිර පළාත් වල අත් පත්‍රීකාවක් බෙදාහැර තිබේ.

උතුරු,නැගෙනහිර දෙමළ සිංහයන්ගේ නිජබිම බවත් ,දෙමළ මිනිසුන්ට නිදහස ලබාදිය යුතු බවත්,යුද්ධයෙන් පස්සේ අපේ අයිතිවාසිකම් ලැබි නැති බවත් එම පත්‍රිකාවල සදහන් කර ඇති අතර 2016.09.24 වන දින නිජබිමේ අයිතිය වෙනුවෙන් සටනට සැරසෙන ලෙසට දැනුවත් කර තිබේ.n5122

Related posts

මංගලගේ “ගම්පෙරළියට“ රුපියල් බිලියන 30 ක්…

colombotoday

ඒ කාලේ සෙල්ලං ගෝඨා සමග සල්ලං ! ආරක්ෂකයන්ගේ සිද්ධියට SB සමාව ගනී !

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර පාලන මිල ඉවතට

Admin

ශ්‍රි ලංකා පොලිසියට ඉන්දියාවෙන් වාහන 750ක්

colombotoday

චීන විදේශ ඇමති වැන්ග් යී අද දිවයිනට

colombotoday

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක යාත්‍රාවක් ගාලු මුහුදේදී නාවික හමුදා භාරයට

colombotoday