Colombo Today Local News

බදු වැඩිවීමෙන් තෙල් සංස්ථාව අර්බුදයක.. වසරක පාඩුව කෝටි 3000යි !

cepetco

ආනයනික බොරතෙල් වලින් නිපදවන ඉන්ධන ලීටරයකට රුපියල් 10ක විශේෂ නිෂ්පාදන බද්දක් පැනවීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැඩි අර්බුධයකට ලක්ව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙත් සංස්ථාවට වසරකට රුපියල් කෝටි 3000ක පමණ පාඩුවක් සිදුවන බව පැවසෙන අතර ඉන්ධනවල සිල්ලර මිල වැඩි නොකොට බදු වැඩිකිරීම නිසා මේ පාඩුව විඳින්නට සිදුව තිබේ.

මේ බදු වැඩිකිරීම සිදුකර ඇත්තේ ඛනිජ තෙල් විශයභාර අමාත්‍යවරයාගෙන්ද නොවිමසා බව පැවසේ.

අදාළ බදු වැඩි කිරීම සිදුකරනු ලැබුවේ මුදල් අමාතයංශයේ නිර්දේශයකට අනුව වන අතර එම බදු වැඩිකිරීමට විශය භාර ඇමතිවරයා සිය විරෝධය දක්වා ඇති බව වාර්තා වේ. මෙතෙක් නිෂ්පාදිත ඉන්ධන ලීටරයකින් අයකළේ රුපියල් 3ක බද්ධකි. Ceylon Petroleum Corporation, has been in crisis due to strong production tax, special fuels produced from imported crude oil per liter to Rs 10.

Related posts

නිලධාරීන්ට පහර දී පැනයන්න හැදු නිරෝධායන පිරිසකට වෙඩි තබයි

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

colombotoday

මොනවා හරි විකුණලා රේටින් වලින් උඩට ගියාම ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

Admin

රට ගිනි තියන NGO පච නඩය වීදි බසී.. ඇමති විජයදාසව පරසක්වල ගහන්න ඉල්ලයි (Photo)

colombotoday

කොළඹින් පිටමං කෙරූ ජාලිය යලි කොළඹට කැඳවයි

colombotoday