Colombo Today Local News

යාපනය නගරයේ සියළු සුරාසැල් වසා දැමේ.. දුම්වැටි අළෙවියත් තහනම් – දිසාපති නියෝග කරයි

arakku

යාපනය නගරය තුළ සියළුම සුරාසැල් වසාදැමීමට යාපනය දිසාපති එන් මේදනායගන් විසින් නියෝග කර ඇති බව යාපනයේ ප්‍රසිද්ධ කෙරෙන දිනපතා පුවත්පතක් වන වාලම්පුරි පුවත්පත අද (10) වාර්තා කර තිබේ.

ඊට සමගාමීව නගරය තුළ දුම්වැටි අළෙවි කිරිම ද තහනම් කර ඇති බව ද එහි සදහන්.

“මතින් නිදහස් රටක්“ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ යාපනයේදී ප්‍රකාශ කර තිබුණේ යුධ ගැටුම්වලින් නිදහස් වූ උතුරේ වර්තමානයේ ඇති බරපතළම සමාජ උවදුර බවට මත්ද්‍රව්‍ය පත්වී ඇති බවයි. රජයට වැඩිම මත්පැන් ආදායම ලැබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බවද ජනපතිවරයා එහිදී සදහන් කර තිබිණි.

Related posts

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

Admin

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

ඉන්දීය කජු නිසා දේශීය කජු ව්‍යාපාරය අනතුරේ… දේශීය නිශ්පාදකයෝ මහ පාරට වැටෙති…

colombotoday

සමාජ මාධ්‍ය පාලනය කරන්න අලුත් නීති ගේනවා – රංජිත් මද්දුම බණ්ඩාර

colombotoday

“අජිත් පී. ට ඇලෝසියස්ගෙන් කෝල් එන හැටි ඇහැටම දැක්කා..” බිමල් අජිත්ගේ මූණටම කියයි (Video)

colombotoday

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday