Colombo Today Local News

යාපනය නගරයේ සියළු සුරාසැල් වසා දැමේ.. දුම්වැටි අළෙවියත් තහනම් – දිසාපති නියෝග කරයි

arakku

යාපනය නගරය තුළ සියළුම සුරාසැල් වසාදැමීමට යාපනය දිසාපති එන් මේදනායගන් විසින් නියෝග කර ඇති බව යාපනයේ ප්‍රසිද්ධ කෙරෙන දිනපතා පුවත්පතක් වන වාලම්පුරි පුවත්පත අද (10) වාර්තා කර තිබේ.

ඊට සමගාමීව නගරය තුළ දුම්වැටි අළෙවි කිරිම ද තහනම් කර ඇති බව ද එහි සදහන්.

“මතින් නිදහස් රටක්“ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ යාපනයේදී ප්‍රකාශ කර තිබුණේ යුධ ගැටුම්වලින් නිදහස් වූ උතුරේ වර්තමානයේ ඇති බරපතළම සමාජ උවදුර බවට මත්ද්‍රව්‍ය පත්වී ඇති බවයි. රජයට වැඩිම මත්පැන් ආදායම ලැබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් බවද ජනපතිවරයා එහිදී සදහන් කර තිබිණි.

Related posts

ඤාණසාර හිමි කුරුණෑගලින්, රතන හිමි ගම්පහෙන් නාම යෝජනා අත්සන් තබති !

colombotoday

පොලිසියටත් වඩා සීඅයිඞීය දුර්වලයි – කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

colombotoday

බස් රථයේ පිපිරීම ගැන හමුදාවෙන් ප්‍රකාශයක් !!

colombotoday

ක්ලබ් වසන්ත ඝා-තනයේ වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට

Admin

මනූෂ නානායක්කාර CID ය හමුවට

colombotoday

රාමසාන් උත්සවයකට ගිය මන්ත්‍රී අලි සබ්ර් ජනතා විරෝධ හමුවේ තහඩු වැටකින් පැන යයි

colombotoday