Colombo Today Local News

“උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නෑ.. ඒ ජනතාවගේ ජීවිත නගා සිටුවීමයි අවශ්‍ය” – අස්ගිරි මහානාහිමි

asgiri maha na gimi

උතුරු පළාතෙන් හමුදා කදවුරු ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේ පවසයි. එම ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට ලබාදී ඔවුන්ගේ ආර්ථිකය නගාසිටුවීමට මෙන්ම ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහත් අද පෙරවරුවේ අස්ගිරි මහානාහිමි බැහැදුටු අවස්ථාවේ උන් වහන්සේ මේබව කියා සිටියේය.

ලබාගත් සාමයට ගැටළුවක් නොවන ආකාරයෙන් සියලු දෙනා එක්ව වාද භේද දුරලා කටයුතු කිරීමෙන් පමණක් රට සංවර්ධනය කරා රැගෙනයා හැකි බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි ප්‍රකාශ කළේය.

Related posts

අගමැති කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ලක්ෂ 4ක ජනතාවක් අපේ FREE WI-FI වලින් ඉන්ටනෙට් එනවා…

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව අද තවත් පැමිණිල්ලක් – ඉතා කාර්යක්ෂමව විභාගය හෙට

colombotoday

ආචාර්ය ජයන්ත ධනපාල ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙයි

colombotoday

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin