Colombo Today Local News

අගමැති කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් ප්‍රහාරයක්

කොළඹ 7 මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට මීට සුළු මොහොතකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැරියේය.

රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා එම පිරිස පෙළපාලියකින් නිවස අසළට පැමිණියහ.

Related posts

සහරාන්ගේ දෙවැනි ප්‍රහාරයකට මාලදිවයිනෙන් කණ්ඩායමක් ගේන්න සැලසුම් කරලා

colombotoday

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්‍රී ධූරයක් නොලැබෙන හැඩ

colombotoday

වාලමිපූරි 2 ක් සමග පුද්ගලයෙකු STF දැලේ

colombotoday

ටෙන්ඩර් මගඩියක්… ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනතුරේ…

colombotoday

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

colombotoday

ගුරු – විදුහල්පති විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවයි

colombotoday