World

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන්ගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රිහාම් ඛාන් සමාජ ක්‍රියාකාරිනියක්.

වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබේ.

“මගේ බෑණාගේ විවාහයට සහභාගී වී ආපසු එන අතරමගදී මගේ මෝටර් රථයට වෙඩි තැබුවා

යතුරුපැදියක සිටි මිනිසුන් දෙදෙනෙකු විසින් මෝටර් රථයට වෙඩි තබා පලා ගියා

මගේ රියදුරාත් ලේකම්වරයාත් වාහනේ සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ.”

එම ට්විටර් පණිවිඩය පහතින්

Related posts

ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයි

colombotoday

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

Admin

සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇමෙරිකාව වේගවත් කරයි

colombotoday

Breaking : චීන රොකට්ටුවේ සුන්බුන් මාලදිවයිනේ බටහිර මුහුදට පතිත වෙයි.

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday

වායු කපොල්ලකට හසුවූ ගුවන් මගියෙක් මිය යයි

Admin