Colombo Today Local News

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

duminda silva

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණ දඩුවම ලබා දීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කරන ලදි.

මෙම තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් සදහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී නැවත සාක්‍ෂි කැදවීමක් නොවන අතර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව අභියාචනය විභාග වනු ඇත.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙන තුරු මෙම චුදිතයන්ට තීන්දුව ප්‍රකාරව සිරගත කෙරෙනු ඇති බව පැවසේ.

Related posts

ත්‍රෛනිකායික මහා නාහිමිවරු හදිසියේ රැස්වෙති !

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

පොල්ලකින් පහර කෑ කතක් මරු දකී

colombotoday

ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි රිමාන්ඩ්

colombotoday

“විමල්ට එරෙහි සියලු චෝදනා අවුරුද්දට පෙර ගොණු කරන්න“ අගමැතිගෙන් උපදෙස්

colombotoday

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday