Colombo Today Local News

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

“සුරකිමු ගංඟා“ ජාතික පාරිසරික වැඩසටහන මැණික් ගඟ ආසන්නයේ දී අද ආරම්භ විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගංගා සංරක්ෂණය තුළින් ජනතාවට පානීය ජලය ලබාදීම හා පවිත්‍රවත් ජල සම්පතක් ඇති කිරීම එම වැඩසටහනේ මුලික අරමුණ වේ.

“සුරකිමු ගංඟා“ වැඩසටහනට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිසර ආරක්ෂණ වැඩසටහන් අද ආරම්භ වූ බව විය.

Related posts

චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටවෙයි…

colombotoday

මහින්ද ඉල්ලා අස්වෙන්නෙත් නැකැත් බලලා – අනුර

colombotoday

කටුනායක ඩියුටි ෆ්‍රී සාප්පුත් ඉන්දියාවට.. ගනුදෙනුව යට ටෙන්ඩර් මගඩියක් !

colombotoday

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

වැලිකඩ බන්ධනගාරයට දුම්කොළ ගෙනියන්න හැදු නියාමකවරයෙකු මාට්ටු

Admin

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

Admin