Colombo Today Local News

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

ශ්‍රී ලංකාව තුළ මේ වන විට මුද්‍රණ කඩදාසි හිඟයක් පවතින බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පවසයි.

කඩදාසි සඳහා වැයවන මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස් ඇති අතර පවතින බහාලුම් හිඟය හමුවේ බහාලුම් මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ සභාපති ඩිලාන් සිල්වා මහතා සඳහන් කර ඇති බව වාර්තා වේ.

මුද්‍රණ කඩදාසි වැඩි වශයෙන් චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ කොරියාව යන රටවලින් ආනයනය කරනු ලබයි.

Related posts

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

colombotoday

ජාතික ආණ්ඩු එළ හරකයි මී හරකයි එකට යන්න බෑ කියයි – Photos

colombotoday

ගිනිගත් යාත්‍රාවක් සොයා අක්කරේපත්තු මුහුදේ විශේෂ මෙහෙයුමක්

Admin

ඩොලරය තවත් පහලට

Admin

රට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයි

colombotoday

සීගිරියේ බිතු සිතුවම් ගුහාවේ බදාම තට්ටුවක් කඩා වැටේ… බලධාරීන් නිහඩයි

colombotoday