Colombo Today Local News

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

tna 265

පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට විෂ එන්නත්කර ඇතැයි මුලින් පැවති සැකය තහවුරු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට නොහැකි වූ බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.

නෙත් ගුවන් විදිලිය සමග අදහස් දක්වමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සමුන්තිරන් මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ඉකුත් දා කෙරුණු පහරදීම සහ උතුරේ බුදු පිළිම කඩා දැමීම හෙළා දකින බවද ප්‍රකාශ කර ඇත.

Related posts

මාලිමාවේ මන්ත්‍රීලා රෑටත් බත් එකක් ඔතාගෙන යන තත්වයක් උදාවෙලා

Admin

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

colombotoday

තවුහිඩ් ජමාත් නායකයන් ලෙස පෙනී සිටිමින් දඹුලු විහාරයේහිමිගෙන් කෝටි 10ක් ඉල්ලූ 3ක් අත්අඩංගුවට

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday

උතුර-නැගෙනහිර එක්කර, සිංහල බෞද්ධයන් පන්නන කොන්දේසි 13 ගැන සම්බන්ධන් – රනිල් රහස් සාකච්ඡාවක් !

colombotoday

සයිටම් ප්‍රධානියා හොර දොස්තර කෙනෙක් – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

colombotoday