Colombo Today Local News

උතුරේ හමුදාව අඩු කර ඉඩම් නිදහස් කරන්න.. ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතා හොදයි – බැන් කී මූන්

ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන මානව හිමිකම් කොමිසමක් ස්ථාපිත කිරීම ආදී රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජගත් මහ ලේකම්වරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

එසේ වුවත් විසඳා ගැනීමට තවත් දේවල් තිබෙන බවන පෙන්වා දුන් මහ ලේකම්වරයා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට නිබඳවම හිමිවෙන බවද පැවැසීය.

ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

උතුරේ හා නැගෙනහිර සිටින හමුදා සාමාජිකයන් අඩු කිරීම, සිවිල් වැසියන්ගේ ඉඩම් ආපසු ලබා දීම වේගවත් කිරීම ආදි දෑ සිදු කිරීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසිම අද

colombotoday

මම ඉල්ලා අස්වන බවට පළවන වාර්තා බොරු – මැකොස සභාපති දැනුම් දෙයි

Admin

“බැඳුම්කර වංචාවට සම්බන්ධ ආණ්ඩුවේ අය මට ගහනව.. සමහර දේවල් ප්‍රසිද්ධියේ කියන්න බෑ” – ජනපිත

colombotoday

හරක් කටාට අධිකරණ නියෝගයක්

Admin

අමල් පෙරේරා සහ DIG නාලක ද සිල්වා අතර දැඩි සබඳතාවක් තිබිලා. CID ය අධිකරණයට දන්වයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin