Colombo Today Local News

රටට වැඩක් කළ ගෝඨාභය ගැන හොයන්න කලින් රටට පාඩු කළ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන හොයන්න

රජයට ඩොලර්වලින් ආදායමක් ලබාදීමට මුල්වූ ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයට ඉඩදුන්නේ තම රජය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂමහතා පවසයි.

එහෙත් කෝටි ගණනක් රටට අහිමි කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහි කිසි පරීක්ෂණයක් නොමැති බවත්, යුද්ධය අවසන් කිරීමෙන් පසු රණවිරුවන් යොදාගනිමින් රටට වැඩක් කළ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දැන් චෝදනා එල්ල වී ඇති බවත්, ඒ මහතා පෙන්වාදෙයි.

යහපාලන ආණ්ඩුව රාජපක්ෂලාට නොබැන කතාවක් කළ දිනයක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා කියයි.

Related posts

කුඩු සලිඳුගෙන් පෙත්සමක්

Admin

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

colombotoday

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

Admin

කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේ

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මිලියන 1.6ක් දිවයිනට

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday