World

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

ඉන්දියාව විසින් ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉන්දීය ඖෂධ නියාමන අධිකාරිය විසින් එම එන්නත හදිසි භාවිතය සදහා අවසර ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පුද්ගලයන් 28,000ක් යොදාගනිමින් සායනික පරීක්ෂණ සිදුකර ඇති මෙම එන්නත මාත්‍රා 03කින් ලබාදීමට නියමිතයි.

සායනික පරීක්ෂණයට යොදාගත් පුද්ගලයින්ගෙන් 66%කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළදී නොතිබීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday

කම්හලක වෙඩි තැබීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

colombotoday

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් වලදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්

Admin

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වූ සුවිශාල අයිස් පර්වතයක් කැබැලි වෙයි

colombotoday

පාකිස්තානයේ විෂ වායු කාන්දුවක් – 4ක් මරුට

colombotoday