World

Video තුර්කි ගුවන්තොටුපළට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්.. 36ක් මරුට.. 150කට තුවාලයි

2997

තුර්කියේ ප්‍රධානතම ගුවන්තොටුපොළ ලෙස සැලකෙන ඉස්තාම්බුල් අටාටර්ක් ගුවන්තොටුපොළට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් මේ වන විට 36 ක් මියගොස් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද එම වාර්තාවල දැක්වෙයි.

ප්‍රහාරය සදහා ත්‍රස්තවාදීන් දෙදෙනෙකු පැමිණ ඇති අතර බොම්ම පුපුරවා ගැනීමට පෙර AK-47 වර්ගයේ ගිනි අවිවලින් ඔවුන් පොලීසිය සමග වෙඩි හුවමාරුකරගත් බවයි සදහන් වන්නේ.

මෙම ප්‍රහාරය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියාවක් බවට තුර්කි ආරක්ෂක අංශ සැක පලකරයි.

Related posts

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

පාකිස්තාන ගුවන් සේවය විකිනීමට සූදානමක්

Admin

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

Admin

අමෙරිකාව දෙවන කොවිඩ් එන්නතක් සදහා අනුමැතිය ලබාදීමට සුදානමින්

colombotoday

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

Admin