ශ්රී ලංකාවට පැමිණි එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැන් කි මූන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලකිරීම් හෙළා දකිමු! යන තේමාව යටතේ ඊයේ (01) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ජාතික නිදහස් පෙරමුණ විසින් විරෝධතාවක් පවත්වනු ලැබීය.