ශ්රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුගමනය කරන බෙදුම්වාදයට හිතවාදී ක්රියාකළාපයට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද සවස 3.30 ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මෙරට රැඳී සිටියදී මෙම විරෝධතාවය පැවැත්වීම විශේෂය.