Colombo Today Local NewsUncategorized

කොටහේනේ අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි.

අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් කොටහේන බාබර් වීදියේ හින්දු කෝවිලේ ආගමික කටයුතු වලට එරෙහිව ක්‍රියාත්මක කරගෙන යන හිංසාකාරී ක්‍රියාවට විරෝධය පළ කරමින් අද 16 දිවයින පුරා හින්දු කෝවිල් 200ක දී පොල් ගසා දේව කන්නලව් පැවැත්වුණු බව වාර්ථා වනවා.  අද පෙරවරුවේ යාපනය නල්ලූර් කෝවිලේ දී ද විශේෂ දේව පූජාවක් පැවැත් වූ බව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ප්‍රකාශ කරනවා. පූජාවෙන් අනතුරුව සිද්ධිය ගැන දැනුවත් කරමින් යාපනය නගරයේ අත්පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වූ බව එම සම්මේලනය සදහන් කරනවා.

nalloor kovilnalloor kovil (4)nalloor kovil (2)nalloor kovil (6)nalloor kovil (9)nalloor kovil (8)

Related posts

යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවටත් යයි.

colombotoday

සෞඛ්‍ය නිර්දේශ නොතැකු 201 ක් අත්අඩංගුවට

colombotoday

නොරොච්චෝලේ හැදුවේ නැත්තම් අද ජනතාව කලුවරේ – මහින්ද

colombotoday

“සුළු ජාතීන්ට මුහුණ පෑමට සිදුව තිබෙන තත්ත්වය ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා” – සුමන්තිරන්

colombotoday

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

colombotoday

උතුරෙන් වාර්තාවක්.. ගත වු මාස දහය ඇතුළත පමණක් මත්පැන් ලීටර 1328505 බීලා

colombotoday