Colombo Today Local News

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය බහාලුම් තොගයේ අවසන් බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද (21)දින සිදු කෙරේ.

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ මෙම කසළ අඩංගු කන්ටේනර් තොගයේ ඇත්තේ, පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය නිගමනය කිරීමෙන් අනතුරුව ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව ඒවා ප්‍රති අපනයනය කිරීමට තීරණය කෙරිණි.

එලෙස මෙරටට ආනයනය කළ කන්ටේනර් සංඛ්‍යාව 100 කට අධිකය.

Related posts

අභියාචනාධිකරණ සභාපතිධුරයට ජනපති එවූ නම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි…

colombotoday

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

රජයේ ආදායම බිලියන 141යි වියදම බිලියන 154යි.

Admin

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

“නින්ද ගියා බං… මිනිස්ටර්ට නෝන්ඩි ද ?“.. අගමැති, ඇමති ආ උත්සවයේ පොලිස්පති සැපට නිදි !!

colombotoday