Colombo Today Local News

නීති විරෝධීව බ්‍රිතාන්‍යයෙන් එවූ අවසන් කසළ තොගය යලි නැව්ගත කරයි

නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කළ අපද්‍රව්‍ය බහාලුම් තොගයේ අවසන් බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද (21)දින සිදු කෙරේ.

බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවූ මෙම කසළ අඩංගු කන්ටේනර් තොගයේ ඇත්තේ, පරිසරයට දැඩි බලපෑම් එල්ල කරන උපද්‍රවකාරී අපද්‍රව්‍ය බව මධ්‍යම පරිසර අධිකාරිය නිගමනය කිරීමෙන් අනතුරුව ගත් අධිකරණ ක්‍රියාමාර්ගයකින් අනතුරුව ඒවා ප්‍රති අපනයනය කිරීමට තීරණය කෙරිණි.

එලෙස මෙරටට ආනයනය කළ කන්ටේනර් සංඛ්‍යාව 100 කට අධිකය.

Related posts

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

Admin

ෆුල්ෆේස් තහනමට එරෙහි වාරණය පෙබරවාරිය තෙක් දිගුවෙයි

colombotoday

ජාජබ මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Admin

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday