Colombo Today Local News

1998 ඉන්දු ලංකා ගිවිසුමෙන් 90% වාසි ගත්තේ ඉන්දියාව.. පසුවිපරමක්වත් නොකර ‘එට්කා’ අත්සන් කිරීම අම‍නෝඥ ක්‍රියාවක්

anuruddha padeniya

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර 1998 දී අත්සන් කරනු ලැබූ ගිවිසුමෙන් ලංකාවට සිදු වූයේ 90%ක පාඩුවක් වන අතර ඉන්දියාව එම ගිවිසුමෙන් අධික වාසි ලබාගත් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය පවසයි. එමගින් ලංකාවේ කිසිදු ව්‍යාපාරයකට සෙතක් සැලසී නොමැති අතර එමගින් සිදුව ඇති අවාසිය පිළිබඳ කිසිදු පසුවිපරමක් නොකර නව එට්කා ගිවිසුම අත්සන් කිරීමට යාම අමනෝඥ ක්‍රියාවක් බව ද පාමෙනිය මහතා පෙන්වා දෙයි.

අඩුම වශයෙන් එම ගිවිසුම අස්සන් කළ අයද ඒ ගැන කතා නොකිරීම හාත්ස්‍යයට කරැණක් බවද පාදෙනිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. එට්කා ගිවිසුමට එරෙහිව අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීම සදහා පසුගිය සදුදා ආරම්භ කළ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව අණාවරණය කර සිටියේය.

Related posts

නිර්පාක්ෂික අරගලයට 09වැනිදා ජවිපෙ සහ පෙරටුගාමී සහාය ඉල්ලයි

colombotoday

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බස්නාහිර පොලිස් නිලධාරින් 37ක් ගැන තීරණයක්

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin