Colombo Today Local News

සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත්කර ඇතැයි වෛද්‍ය සුදත් සමරවීරට එරෙහිව පැමිණිල්ලක්

වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඇතුළු එම ඒකකයේ වගකිව යුත්තන්ට එරෙහිව නිතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පොලිස්පතිවරයා වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ වැරදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර සිය ව්‍යවස්ථාපිත යුතුකම ඉටු කිරීම පැහැර හැර ජාතික ආරක්ෂාව අනතුරට පත්කර තිබෙන බවටයි.

ජාතික ආරක්ෂාව අනතුරට පත්කිරීමෙන් ලංකා දණ්ඩ නිති සංග‍්‍රහයේ 289 වගන්තිය යටතේ වැරදි කර ඇති බවට එම පැමිණීල්ලේ දක්වා ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර මිය ගිය අය සත්‍ය වශයෙන්ම කොරෝනා වෛරසයෙන් මිය ගිය අය ද සහ සංඛ්‍යාලේඛණ නිවැරදි ඒවාද යන්න විමසා බලමින් මෙම පරීක්ෂණය මෙහෙවන ලෙසට පැමිණීල්ලෙන් ඉල්ලා තිබේ.

Related posts

එජාප වැඩ බලන මහ ලේකම් ධුරයට හිටපු විපක්ෂ නායකයෙක්

colombotoday

ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන්න නිර්දේශයක්

Admin

අගමැති ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්න ජනාධිපති නියෝග කරයි

colombotoday

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday