ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ යැයි කියන අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් ආරම්භ කර ඇතැයි කියන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති පුවත සම්බන්ධයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සදහන් කර තිබෙනවා.