World

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එකග වෙයි

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දින 11ක් පුරා පැවති ගැටුම්වලින් පුද්ගලයන් 240කට අධික පිරිසක් ජීවිතක්ෂය පත්ව ඇති අතර ඉන් වැඩි පිරිසක් වාර්තා වන්නේ ගාසා තීරයෙනි.

Related posts

රුසියාවෙන් 100% සාර්ථක කොවිඩ් එන්නතක්.

colombotoday

මූල්‍ය වංචා චෝදනා එල්ල වූ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

Admin

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

පාර්ලිමේන්තුවක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ඉස්ලාම් අත්හල සෞදි තරුණිය ට්වීටර් පිහිටෙන් දිවි බේරාගත් හැටි….

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday