World

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

bukampana

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් අසල 7.9 ක භූ කම්පනයක් ඇතිවී ඇති අතර සුනාමි අවදානමක් මේ වනවිට ඉන්දුනීසියානු රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සිදුව ඇති හානි තවමත් වාර්තා වී නොමැති අතර එය ශ්‍රී ලංකාවට කෙසේ බලපවිදැයි තවමත් ප්‍රකාශයට පත්වී නොමැත.

Related posts

තලේබාන් සංවිධානයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියෝ අවි ගනිති

colombotoday

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

බ්‍රසීලයේ අනතුරකින් ජීවිත 25ක් අහිමි වෙයි

Admin

CIA අධ්‍යක්‍ෂ හොර රහසේ ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් නායකයා හමු වෙයි.

colombotoday

චීනයේ ලොක්ඩවුන් ඉවත් කිරීමෙන් කොවිඩ් රෝගීන් වැඩිවෙලා

Admin

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin