Colombo Today Local News

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනපති කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලමිනි.

Related posts

ජොනී සී.අයි.ඩී එයි

Admin

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිමට ජයග්‍රහණ ගෙනා ක්‍රීඩකයින්ට මුදල් ත්‍යාග – රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්තට කෝටි 07ක්

colombotoday

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙන් ලංකාවට!

Admin

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

colombotoday