Colombo Today Local News

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 11ක්

පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21)දින හමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු සේවකයන් 75 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ඊයේ යොමු කෙරුණු අතර ඉහත සේවකයන් එකොළොස් දෙනාට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ එම පරීක්ෂණවලදී යැයි ඔහු සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ කොවිඩ් පැතිරීම තරමක් අඩුවී ඇතැයි වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පනස් හතර දෙනෙක් කොවිඩ් රෝගයට මේ දක්වා ගොදුරුවී සිටිති.

Related posts

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

2022 වසරේ සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 855.8කින් ඉහළට

Admin

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

රොෂාන් අයියා තණමල්විලට මාව ඇදගෙන ගියේ ගහලා. – දීප්තට පණ පොවන දනුක ඩිල්ෂාන් කියන කතාව

colombotoday

ලක්ෂ 850ක් වටිනා මෙට්‍රික් ටොන් 250ක රට ඉදි තොගය මුස්ලිම් දේවස්ථාන වෙත බෙදාහරී

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin