Colombo Today Local News

තේරීම් කමිටුවෙන් අසාධාරණයක් වී ඇත්නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැමිණිලි ඉදිරිපත් කරන්න අවස්ථාවක්

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම සංගමයේ තේරීම් කමිටුවෙන් අසාධාරණයක් සිදුවී ඇත්නම් සතියක් තුල ඊට අදාළ අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

එම අභියාචනා තමන් වෙත හෝ ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත ඉදිරිපත් කළ හැකි බව එම අමාත්‍යාංශයේ අද(04)දින පැවති ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත මෙම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ඇති අතර, ලේකම්වරයා වන්නේ අර්ජුන් රිශ්යා ප්‍රනාන්දුය.

Related posts

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

ජිනීවා-ඇමරිකානු යෝජනාවට ලංකාව දැක්වූ සම අනුග්‍රහයෙන් ඉවත්වීමේ සූදානමක්…

colombotoday

සමාජ මාධ්‍යයේ පළ වන පුවත අසත්‍යක් – ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Admin

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

colombotoday

“උතුරේ ගිනි ඇවිළෙනවා.. ‘ආවා ගෲප්’ එකකට පණ දෙනවා.. මේක තමා ඇතිකළ වෙනස“ – විමල්

colombotoday

“පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න”

colombotoday