Colombo Today Local News

සෑම මසකට වරක්ම පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට හමුවක්

පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීම සදහා පවත්වන පොලිස් නිලධාරී හමුව ප්‍රථම වතාවට අමාත්‍යංශ භූමියේදී හෙට (22)දින පැවැත්වීමට නියමිතව තිබේ.

පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීම සදහා පවත්වන මෙම පොලිස් නිලධාරී හමුව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්අද්මිරාර් සරත් වීරසේකර අමාත්‍ය වරයාගේ සංකල්පයකට අනුව සෑම මසකට වරක්ම පැවැත්වීමට සැලසුම් කර ඇත.

Related posts

රන්ජන්ගේ වැඩේ හරි නෑ… දුමින්ද සිල්වාට අසාධාරණයක් වෙලා තියනවා – මර්වින් සිල්වා

colombotoday

විමල් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Admin

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

colombotoday

මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළට – සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය කියයි

Admin

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

රුපියල තවත් පහතට

colombotoday