Colombo Today Local News

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

ඉන්ධන මිල ඇතුළු භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යන ආකාරය ලෙස බැලීමේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ස්ථිරව තබාගත නොහැකිවීම නිසා බේකරි හිමියන්ගේ නිෂ්පාදන වියදම අනුව අළෙවි කිරීමට අවස්ථාව ඇති බවත් දිනෙන් දින මිල වෙනස් කරමින් බේකරි නිෂ්පාදන අළෙවි කිරීමේ අවස්ථාව ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

එළවළු සහ පළතුරු ඇතුළු බොහෝ ආහාර ද්‍රව්‍ය අළෙවිකරන ආකාරයට බේකරි හිමියන්ටත් මිල වෙනස් කළ හැකි බව ද ජයවර්ධන මහතා වැඩි දුරටත් සදහන් කර සිටි.

Related posts

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin

“සංවර්ධන මැෂිම මමයි… සියළු දෙනාම ප්‍රකෝටිපතියන් කරනවා” – සජිත්

colombotoday

චීනය සාර්ථකව කොරෝනා පාලනය කළ හැටි මෙන්න !

colombotoday

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

colombotoday

ජනතාවම මුදල් එකතු කරදී මාස තුනයි.. කෝටි 20ත් නෑ.. පෙට් ස්කෑනරෙත් නෑ !

colombotoday

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday