Colombo Today Local News

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

port city

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අද (12) පස්වරුවේ අත්සන් තබනු ලැබීය.

නව ගිවිසුම අනුව හෙක්ටයාර 269ක භූමි ප‍්‍රදේශයක් ගොඩකර මූල්‍ය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි. මෙම හෙක්ටයාර් 269න් 103ක් (අක්කර 257.5) චීන සමාගමට 99 අවුරුදු බදු පදනම යටතේ ලබා දීමට නියමිත අතර ඉතිරියෙන් පොදු කටයුතු සඳහා හෙක්ටයාර 91ක්, ශ‍්‍රී ලංකා රජයට හෙක්ටයාර් 62ක්, වෙරළ සඳහා හෙක්ටයාර් 13ක් ලෙස ගිවිසුමේ සඳහන්ය.

එය කලින් තිබූ ගිවිසුමේ තිබූ හෙක්ටයාර් 233ට වඩා හෙක්ටයාර් 36ක (අක්කර 90) වැඩිවීමකි.

එලෙස ගොඩ කෙරෙන ප‍්‍රමාණය ද ශ‍්‍රී ලංකා භූමි ප‍්‍රදේශයට අයත් ප‍්‍රදේශයක් ලෙසටම ජනාධිපතිවරයා විසින් ඉඩම් පනත යටතේ ගැසට් කිරීමට නියමිතය.

Related posts

ලංකාදීපයේ රොත්තක් බැදුම්කර පත්තරේට !!

colombotoday

කතා කරන්නේ දෙමළ නිසා තමිල්නාඩු ධීවරයන්ට උතුරු මුහුද ආක්‍රමණය කරන්න ඉඩ ඉල්ලයි !

colombotoday

ඒවා ගනන් ගන්න ඕන දේවල් නෙමෙයි

Admin

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

colombotoday